Pages

Ads 468x60px

Labels

Saturday, October 13, 2012

Video download කරන්න තවත් ක්‍රමයක්.

        Internet  එකෙ surf කරනකොට ඔයාට හමුවෙන video එකක් download කරගන්න ඕනි කියල හිතුන කියමුකො. ඒකට ඉතිං software එකකුත් ඕනනෙ නේද..?
මෙන්න එහෙනම් software instal කරන්නෙ නැතුව video download කරගන්න ක්‍රමයක්. keepvid මේ ලින්ක් එකට ගිහින් බලන්න. වැඩේ හරිම ලේසියි. video එකෙ URL එක paste කරා. Download Click කරා.
කොහොමද මේ post 1ක? ඔයගෙන් comment එකකුත් දාලම යන්න

No comments:

Post a Comment