Pages

Ads 468x60px

Labels

Tuesday, October 09, 2012

Software install නොකර files convert කරමු.

කිසිම software එකක් install නොකර files convert කරන හැටි දැනගන්න කැමතිද? 
        කැමති අකමැති හැමෝටම දැනගන කියන්නම්. ඇත්තම කියනවනම් මේක free online converter එකක්. ඒ කියන්නෙ නොමිල්ලේම  files convert කරල දෙන  website එකක්. Audio, Video, Image, Document, E-Book, Archive
මේ හැම වර්‍ගයකම files මේ website එකෙන් convert කරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, මේ website එක මගින් අන්තර්ජාලයේ තියෙන file එකක් උනත් convert කරල download කරගන්න පුලුවන්. මේ ගැන වඩිදුර විස්තර දැනගන්න මේ link එකට ඔයාම ගිහින් බලන්න(Online Converter).


        මේ තියන්නෙ site එකේ home page එක. මෙතනදි ඔයගෙ file එක convert වියයුතු file format එකට අදාල extension එක තෝරගත යුතුයි.


        මෙහි ඇති choose file හරහා convert කලයුතු file එක ලබාදිය හැක. file එකක් download කිරීමට නම් ඊට අදාල URL එක choose file button එකට පහලින් ඇති අවකාශය තුල ලබාදිය යුතුය. මෙසේ අදාල file එක ලබාදීමෙන් පසුව page එකේ පහලින් ඇති convert file button එක මත click කරන්න.


මේ අවස්ථාවේදී file එක convert වෙමින් පවතියි.


        File එක convert වී අවසානයි.  direct download link එක මත click කිරීම මගින් file එක download කරගත හැක.
මොකද හිතන්නෙ මෙ ලිපිය ගැන, පහලින් Comment එකකුත් දාලම යන්න.

No comments:

Post a Comment